Home / Education / General knowledge ( 05 ) – SLAS

General knowledge ( 05 ) – SLAS

Description  – General knowledge For SLAS  and all Exams ( 300 questions and answers  )
Author  –  Ceylonbook.com

අවසරයකින් තොරව උපුටා වෙනත් වෙබ් අඩවි තුල ප්‍රදර්ශනය සහ මුල්‍යමය පරමාර්ථ උදෙසා භාවිතා කිරීම තහනම් 

රජයේ තරග විභාග සහ සාමාන්‍ය දැනුම වර්ධනය කරගැනීම උදෙසා ceylonbook වෙතින් පිදෙන තිළිණයකි 

01. කැළණි ගඟ ආරම්භ වන්නේ :- සමනල කන්දෙන්
02. ශ්‍රී ලංකාවේ වැඩිම වී වගා කරන දිස්ත්‍රික්කය වන්නේ :- කුරුණෑගල
03. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටා ඇත්තේ :- ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
04. ශ්‍රීලංකාවෙ පිහිටා ඇති ගංඟා ගනන :- 103යි
05. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපල පිහිටා ඇත්තේ :- කටුනායක
06. ශ්‍රීලංකාවේ දිග :- කි.මී 432යි
07. ශ්‍රී ලංකාවේ පලල :- කි.මී 224යි
08. ශ්‍රී ලංකාවේ විශාලම චෛත්‍යය :- ජේතවනාරාමය
09. ශ්‍රී ලංකාවේ පැරැණිම චෛත්‍ය :- ගිරිහඬුසෑය
10. ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය :- පට්ටිපොල
11. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැවිලි බෝග :- තේ/රබර්/පොල්
12. ශ්‍රී ලංකාවේ ලොකුම දූපත :- තලෙය් මන්නාරම
13. ශ්‍රී ලංකාවේ ව්ශාලත්වය :- ව.කි.මී 65610යි
14. ශ්‍රී ලංකාවේ විශාලම ස්වාභාවික වරාය :- ත්‍රිකුණාමලය
15. ශ්‍රී ලංකාවේ ජාතික ගීය :- ශ්‍රී ලංකා මාතා
16. ශ්‍රී ලංකාවේ විශාලම සම්මන්ත්‍රණ ශාලාව :- බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
17. ශ්‍රී ලංකාවේ විශාලම ජලාශ්‍රය :- රණ්දෙනිගල
18. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය :- නිල් මහනෙල් මල
19. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව :- වොලිබෝල්
20. ශ්‍රී ලංකාවේ විශාලම ජල විදුලි බලාගාරය :- කැළණිතිස්ස
21. ශ්‍රී ලංකාවේ විශාලම වනාන්තරය :- සිංහරාජ වනාන්තරය
22. ශ්‍රී ලංකාවේ විශාලම වැව :- සේනානායක සමුද්‍රය
23. ශ්‍රීලංකාවේ ප්‍රධාන නගරය :- කොළඹ
24. ශ්‍රී ලංකාවේ දිගම ගඟ :- මහවැලි ගඟ
25. ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජධානිය :- අනුරාධපුර
26. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය :- නා ගස
27. ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල :- බඹරකන්ද දිය ඇල්ල
28. ශ්‍රී ලංකාවේ දිගම පාලම :- මනම්පිටිය පාලම
29. ශ්‍රී ලංකාවේ ඇති ගම්මාන ගනන :- 38259
30. ශ්‍රී ලංකාවේ අන්තිම රජතුමා :- ශ්‍රී වික්‍රම රාජසිංහම
31. ශ්‍රී ලංකාවේ ජාතික ගීය ර්චනා කලේ :- ආනන්ද සමරකෝන් මහතා
32. ශ්‍රී ලංකාවේ ඇති ග්‍රාමනිළධාරී කොට්ඨාශ ගනන :- 14013යි
33. ශ්‍රී ලංකාවේ ඇති රජයේ හා පුද්ගලික පාසල් ගනන :- 10520යි
34. ශ්‍රී ලංකාවේ පලාත් පාලන ආයතන ගනන :- 258
35. ශ්‍රී ලංකාවේ විශාලම සංවර්ධන යෝජනා ක්‍රමය :- මහවැලි යෝජනා ක්‍රමය
36. ශ්‍රී ලංකාව වැඩිම කාලයක් පාලනය කල රජතුමා :- පණ්ඩුකාභය රජු
37. ශ්‍රී ලංකාවේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශය :- වටවල
38. ශ්‍රී ලංකාවේ දෙවරක් රජවූ රැජන :- ලීලාවතී රැජින
39. ශ්‍රී ලංකාවේ පලාත් ගනන :- 09යි
40. ශ්‍රී ලංකාවේ පොල් ත්‍රිකෝණය :- කොළඹ/ හලාවත/කුරුණෑගල
41. ශ්‍රී ලංකාවට ආවේනික ගස්වර්ග ගනන :- 188යි
42. ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල විදුලි බලාගාරය :- ලක්ෂපාන
43. ශ්‍රී ලංකාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය :- කඩවුණු පොරොන්දුව
44. ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිනිය :- සිරිමාවෝ ආර්.ඩී බණ්ඩාරනායක මැතිනිය
45. ශ්‍රී ලංකාවේ ගොවි ජනපද ගණන :- 37යි
46. ශ්‍රී ලංකාවේ මුළු වනාන්තර ප්‍රමාණය :- ව.කි.මී 79245යි
47. ශ්‍රී ලංකාවේ නිම්න ගනන :- 103යි
48. ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති :- ඩී එස් සේනානායක
49. ශ්‍රී ලංකාවේ උසම සානුව :- හොර්ටන් තැන්න
50. ශ්‍රී ලංකාවේ ඇති දිය ඇලි ගනන :- 55යි
51. ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ වංශය :- විජය රාජ වංශය
52. ශ්‍රී ලංකාවේ අවසන් රාජ වංශය :- නායක්කාර් රාජ වංශය
53. ශ්‍රී ලංකාවේ විශාලම ගල්ලෙන :- පාහියන් ලෙන
54. ශ්‍රී ලංකාවේ ප්‍රතිඵල රැජින :- අනුලා රැජින
55. ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ දිග :- කි.මී 1700යි
56. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති :- ජේ.ආර් ජයවර්ධන
57. ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ට යටත්වූයේ :- 1815/03/02
58. ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා :- සර් ෆෙඩ්‍රික් නොර්ත්
59. ශ්‍රී ලංකාවේ මහලේකම් කොට්ඨාශ ගනන :- 304යි
60. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික වැසි වනාන්තරය :- සිංහරාජ වනාන්තරය
61. ශ්‍රී ලංකාවේ ධීවර වරායන් ගනන :- 12යි
63. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායේ විශාලත්වය :- හෙක්ටයාර් 224.5යි
64. ශ්‍රී ලංකාවේ වානිජ නගරය :- කොළඹ
65. ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගවල මුළු දිග :- කි.මී 1404යි
66. ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව :- මුහුදු සැතපුම් 200යි
67. ශ්‍රී ලංකාවේ වැඩිම උෂ්ණත්වයක් පවතින්නේ :- මන්නාරම හා ත්‍රිකුණාමලය
68. ශ්‍රී ලංකාවේ පළමු වරට නීති ග්‍රන්ථයක් සක්ස් කරවූයේ :- පළමුවන උදය රජු (ක්‍රි:ව 1153)
69. ශ්‍රී ලංකාවට ප්‍රථම වරට ට්‍රෑම් කර් ගෙන්වූයේ :- 1900 වසරේ ජනවාරි
70. ශ්‍රී ලංකාවේ තඹ කාසි භාවිතය ඇරඹුනේ :- ක්‍රි:ව 1209දී
71. ශ්‍රී ලංකාවට පළමුවෙන්ම මෝටර් රථයක් ගෙන්වූයේ :- 1902 වර්ශයේ
72. ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබුවේ :- 1948 වසරේ පෙබරවාරි 4
73. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නැව් කර්මාන්තය ඇරඹියේ :- මහා පරාක්‍රමබාහු රජු
74. ශ්‍රී ලංකාවේ ප්‍රථම සොළී ආක්‍රමණය සිදුවූයේ :- ක්‍රි:පූ 248දී
75. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දුම්රිය ස්ථාන ගනන :- 164යි
76. ශ්‍රී ලංකාවේ ප්‍රථම නිදහස් උලෙළ පැවැත්වූයේ :- ටොරිංටන් චතුරශ්‍රයේ
77. ශ්‍රී ලංකාවේ දෛනික දරු උපත් සංඛ්‍යාව :- 1300ක් පමණ
78. ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ විදේශිකයන් වන්නේ :- පෘතුගීසි /ලන්දේසි /ඉංග්‍රීසි
79. ශ්‍රී ලංකාවේ මල් හටගන්නා ගස් වර්ග ගනන :- 3365යි
80. ශ්‍රී ලංකාවේ ත්‍රිපිටකය මුලින්ම ග්‍රන්ථාරූඪ කලේ :- වළගම්බා රජු
81. ශ්‍රී ලංකාවට අයත් දූපත් ගනන :- 25යි
82. ශ්‍රී ලංකාවේ පළමු සිංහල පුවත්පත :- ලක්මිණි පහන
83. ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකා මද්‍යස්ථානය :- මීගොඩ(පාදුක්ක)
84. ශ්‍රී ලංකාවේ ප්‍රථම දහම්පාසල :- ගාල්ල විජයානන්ද දහම්පාසල
85. ශ්‍රී ලංකාවේ ප්‍රථම කලාත්මක චිත්‍රපටය :- රේඛාව
86. ශ්‍රී ලංකාවේ ප්‍රථම කලාත්මක වේදිකා නාට්‍යය :- මනමේ
87. ශ්‍රී ලංකාවේ ප්‍රථම නවකථාව :- මීනා
88. ශ්‍රී ලංකාවේ ප්‍රථම පෘතුගීසි කපිතාන් :- දොන් ජෙරනිමෝ ද අසවේදු
89. ශ්‍රී ලංකාවේ උද්හිද උද්‍යාන :- ගම්පහ/පේරාදෙණිය/හග්ගල
90. ශ්‍රී ලංකාවේ අඩුම උෂ්ණත්වය පවතින්නේ :- නුවරඑළිය
91. ශ්‍රී ලංකාවේ ආදිවාසීන් වර්ග :- ඌරුවරිගේ/ඌනාපාන වරිගේ/කලා වරිගේ/මොණර වරිගේ
92. ශ්‍රී ලංකාවේ ප්‍රථම ලංදේසි ආණ්ඩුකාරවරයා :- විලියම් ජාකොබ් කෝස්තර්
93. ශ්‍රී ලංකාවේ ප්‍රථම වැව :- බසවක්කුලම (පණ්ඩුකාභය රජතුමා)
94. ශ්‍රී ලංකාවට ලැබෙන වර්ශාපතන වර්ග :- සංවහන/මෝසම්/වාසුලි
95. ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනසංගනනය පැවැත්වූයේ :- 1871 වසරේ
96. ශ්‍රී ලංකාවේ පස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව :- ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික ජනරජ ව්‍යවස්ථාව
97. ශ්‍රී ලංකාවේ ලුණු ලේවායන් :- හම්බන්තොට/පුත්තලම/එලිෆන්ට්පාස්
98. ශ්‍රී ලංකාවේ තණබිම වර්ග :- පතන/තලාව/විල්ලු/දමන
99. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ව්‍යවස්ථාව :- පස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
100. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි පාලන සමය :- 1876-1948(අවුරුදු 152ක්)
101. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පලාත් පාල ව්‍යුහය :- පලාත් සභා,මහ නගර සභා,නගර සභා,ප්‍රාදේශීය සභා
102. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පලාත් සභා ගනන :- 08යි
103. ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි සේවය ආරම්භ වූයේ :- 1924වසරේ
104. ශ්‍රී ලංකාවේ දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව :- ඩොනමෝර් (1931)
105. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රඟදැක්වූ නාඩගම :- ඇහැලේපොළ නාඩගම
106. ශ්‍රී ලංකාවේ සම්මත මුදල් ඒකකය :- රුපියල
107. ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව :- කෝල්බෲක්(1833)
108. ශ්‍රී ලංකාවේ තුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව :- සෝල්බරි (1942)
109. ශ්‍රී ලංකාවේ දැනට පවතින භික්ශු නිකායන් :- අමරපුර/සියම්/රාමඥ්ඥ
110. ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ ප්‍රධාන ආගමික උත්සවය :- වෙසක්
111. 1915 දී අතිවූ කෝලහාලය :- සිංහල මුස්ලිම් අරගලය
112. සොලීන් වූ සේන-ගුත්තික රජවරුන් පලවා හැරියේ :- අසේල රජු
113. සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූ ස්ථානය :- කුසිනාරා නුවර මල්ලව රජදරුවන්ගේ උපවත්තන නම් මල් උයනේදී
114. අසේල රජු පරදවා නැවත සොළී බලය පිහිටුවූයේ :- එළාර රජු
115. සිදුහත් කුමරුගේ මව :- මහා මායා දේවිය
116. සිදුහත් කුමරුගේ පියා :- සුද්ධෝදන රජු
117. සිදුහත් කුමරු උපන්නේ :- කපිලවස්තුපුර ලුම්බිණි සල් උයනේදී
118. බුදුදහමේ මූලික ගැන්වීම් :- කර්මය/පුනුරුප්පත්තිය/චතුරාර්‍ය සත්‍ය
119. විජය කුමරු ඇතුලු පිරිස ලංකාවට පැමිනියේ :- ක්‍රි.පූ 543දී
120. විජය රජුගේ රාජධානිය :- තම්මැන්නා නුවර
121. විජය රජුගේ රාජ්‍ය කාලය :- අවුරුදු 38කි
122. එළාර රජු පරදවා රට එක්සත් කලේ :- දුටුගැමුණු රජු
123. මිහිඳු හිමි ලක්දිවට වැඩමකරද්දී ලංකාවේ රජකලේ :- දෙවන පෑතිස් රජු(දේවානම් පියතිස්ස රජු)
124. සිරිලක මෙහෙණි සසුන ආරම්භ වූයේ :- සංඝමිත්තා රහත් තෙරණියගෙන්
125. බුදුන් වහන්සේ ප්‍රථම වරට ලංකාවට වැඩම කලේ :- මහියංගණයට
126. බුදුන් වහන්සේ දෙවන වරට ලංකාවට වැඩම කලේ :- නාගදීපයට
127. බුදුන් වහන්සේ තුන්වන වරට ලංකාවට වැඩම කලේ :- කැළනියට
128. ශ්‍රීමහා බොධිය ලංකාවට ගෙනාවේ :- සංඝමිත්තා රහත් තෙරණිය
129. බුදුන් වහන්සේ මුලින්ම ලංකාවට වැඩම කල වර්ශය :- ක්‍රි.පූ 588දී
130. බුදුදහමේ උගන්වන සතර අපාය :- නරක/තිරිසන්/ප්‍රේත/අසුර
131. බුදුදහමේ උගන්වන ත්‍රිවිධ ශික්ශා :- සීල/සමාධි/ප්‍රඥ්ඥා
132. බෞද්ධයන් කලයුතු පූජාව:- ප්‍රතිපත්ති පූජාව
133. ත්‍රිපිටකය යනු :- සූත්‍ර/විනය/අභිධර්මය
134. බුදුදහමේ උගන්වන සංවර කලයුතු දොරටු :- සිත/කය/වචනය
135. ලංකා සමසමාජ පක්ශය ඇරඹූයේ :- 1935/12/18 දින
136. මුලින්ම ලංකාවේ දුම්කොල ගස වගාකලේ :- ක්‍රි.ව.1610දී
137. දැනට පවතින රෝම ලන්දේසි නීතිය ආරම්භ වූයේ :- ක්‍රි.ව 1656දී
138. ක්‍රි.ව 1412 දී රට එක්සේසත් කලේ iv වන පරාක්‍රමබාහු රජතුමා
139. ලංකා ජාතික සංගමය පිහිටවූයේ :- 1910දී
140. 1935 දී ලංකාවේ පැතුරුනු වසංගතය :- මැලේරියාව
141. ෆෙඩරල් පක්ශය ආරම්භ කලේ :- 1949දී
142. සපුමල් කුමාරයා යාපා පටුන ජයගත් වර්ශය :- ක්‍රි.ව 1410
143. පෘතුගීසින් අන්ත පරාජයට පත් වූයේ :- ක්‍රි.ව 1561 මුල්ලේරියාව වෙලේ සටනේදී
144.ජෝති සිටානන් පරාක්‍රමබාහු රජුට විරුද්ද්ගව කැරැල්ලක් ඇති කලේ :- ක්‍රි.ව 1454දී
145. ක්‍රි.ව 1425දී උපසම්පදාව ගෙන්වූයේ :- බුරුමය සියම කාම්බෝජය යන රටවලින්
146. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ආරම්භ කලේ :- 1975දී
147. ලංකා කොමියුනිස්ට් පක්ශය ආරම්භ කලේ :- 1943දී
148. බෙලිගල දළදා මාලිගාව ඉදිකලේ :- ක්‍රි.ව 1236දී iiiවන විජයබාහු රජු
149. ශ්‍රීලංකා නිදහස් පක්ශය ආරම්භ කලේ :- 1951දී
150. ලංකාව යන නම ශ්‍රී ලංකාව ලෙස වෙනස්වූයේ :- 1978 ව්‍යවස්ථාවෙන්
151. සිංහලයින් සතු සියලු අයිතීන් පැහැරගෙන රට පාලනය කලේ :- කාලිංඝ මාඝ
152. මුස්ලිම් කොංග්‍රසය ආරම්භ කලේ :- 1989දී
153. ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කලේ :- 1967දී.
154. යුංලෝ නම් චීන සෙනවියා ලංකාව ආක්‍රමණය කලේ :- ක්‍රි.ව 1403දී
155. මර්කෝ පෝලෝ ලංකාවට පැමිණියේ :- ක්‍රි.ව 1292දී
156.දේශ සංචාරක ඉබන් බතූතා ලංකාවට පැමිනියේ :- ක්‍රි.ව. 1344දී
157. හෙළයේ මහා ගත්කරු :- මර්ටින් වික්‍රමසිංහ
158. නිදහස් අධ්‍යාපනයේ පියා :- සී ඩබ්ලියු ඩබ්ලියු කන්නන්ගර
159. ජාතියේ පියා:- ඩී.ඇස් සේනානායක
160. මහනුවර දළදා මාලිගාව ඉදිකරන ලද්දේ :- ක්‍රි.ව.1687දී විමලධර්මසූරිය රජු
161. ශ්‍රී ලංකාවට පැමිණි පළමු ලංදේසි ජාතිකයා :- ජාන්පන ස්පිල් බර්ජන්ට්
162. සීගිරිය ගොඩනැඟුවේ :- ක්‍රි.ව 480දී කාශ්‍යප රජතුමා
163. හෙළ සිනමාවේ ගීත කෝකිලාවිය :- රුක්මනී දේවි
164. හරිතාගාර ආචරනය යනු :- ගෝලීය උනුසුම වැඩිවීම
165. ක්‍රි.පූ 434දී ලංකාව ආක්‍රමණය කලේ :- පණ්ඩු නම් ද්‍රවිඩ ජාතිකයා
166. සිහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය :- කෝට්ටේ යුගය
167. පුතුන් 80ක් ලබා සිටි සිංහල රජතුමා :- බුද්ධදාස රජතුමා
168. දෙවන වරට සොළී රටට ගොස් සොළීන් පරදවන ලද්දේ :- iv වන උදය රජු
169. දුර්ලභ පැලෑටිවලට ආවේනික කන්ද :- රූමස්සල
170. අවුකන පිලිමය/කලාවැව/යෝධ ඇල කරවූයේ :- ධාතුසේන රජතුමා
171. පංච මහා බලවේගය යනු :- සඝ,වෙද,ගුරු,ගොවි,කම්කරු
172. 1504 දී ගාල්ලට පැමිණි පෘතුගීසි සෙන්පතියා :- ලොරෙන්සෝ ද අල්මේදා
173. කේශ ධාතූන්වහන්සේ ලංකාවට වැඩමවූයේ :- ක්‍රි.ව 491 සිලාකාල රජු කාලයේ
174. දළදා වහන්සේ ලංකාවට වැඩම කරවූයේ :- හේමමාලා සහ දන්ත කුමරු
175. තම හිස දන්දුන් රජතුමා :- සිරිසඝබෝ රජු
176. ඉංග්‍රීසීන්ට විරුද්ධව වෙල්ලස්සේ කැරැල්ල ඇරඹුනේ :- 1817වසරේ ඔක්තෝම්බර්
177. උදාගම් හා ජනසවිය සංකල්පවල නිර්මාතෘ :- රණසිංහ ප්‍රේමදාස ජනාධිපති තුමන්
178. ඉතිහාසයේ ප්‍රථම වරට වැව් 18 ක් බැන්දවූයේ :- වසඹ රජු
179. කැළණි විහාරයේ බිතුසිතුවම් නිර්මාණය කලේ :- සෝලියස් මැන්දිස්
180. අභයගිරිය චෛත්‍ය ඉදිකරවූයේ :- වළගම්බා රජු
181. ජෙතවනාරාමය ඉදිකරවූයේ :- මහසෙන් රජු
182. ලංකාවේ ගම්මුලාදෑනි ක්‍රමය ආරම්භ වූයේ :- 1806දී
183. ජේසු තුමන්ගේ මව :- මරියා මව්තුමිය
184. ජේසු තුමාගේ පියා :- ජුසේතුමා
185. ජේසුතුමා උපන්නේ :- බෙත්ලෙහෙමේ
186. කතෝලික සභාවේ නායකයා :- පාප්තුමා
187. ජේසුතුමා පාවාදුන්නේ :- ජුදාස්
188. ජේසුතුමාගේ වැදගත්ම දේශනය :- කන්ද උඩ දේශනය
189. ජේසුතුමා කුරුසයේ ඇණගසා මැරීමට තීරණය කලේ :-පොන්සියුසස් පිලාත්
190. ශ්‍රී ලංකාවේ බස් සේවය ජනසතු කලේ :- 1958/01/01 (ලංගම)
191. ශ්‍රී ලංකාවේ ලී බඩු ප්‍රසිද්ධ :- මොරටුව
192. ලොව පැරනිම වෘක්ෂය :- ජය ශ්‍රී මහබෝධිය
193. බුද්ධඝෝශ හිමියන් ලංකාවට වැඩම කරවූයේ :- ක්‍රි.ව411 මහානාම රජුසමයේ
194. උදාගම් ක්‍රමයේ ආරම්භක උදාගම :- යාපහුව බඩල්ගම
195. කොළඹ කෞතුකාගාරය ආරම්භ කලේ :- 1877/01/01
196. ශ්‍රී ලංකාවේ දහම්පාසල ආරම්භ කිරීමට පුරෝගාමී වූයේ :- හෙන්‍රි ස්ටීල් ඕල්කට්තුමන්
197. වසර 52 කටපසු ලංකාවට ඔලිම්පික් පදක්කමක්බ්දිනා දුන්නේ :- සුසන්තිකා ජයසිංහ
198. යාල වනෝද්‍යානයේ විශාලත්වය :- ව.කි.මී 1259
199. ලංකාවේ තඹ හා පිත්තල භාන්ඩ සඳහා ප්‍රසිද්ධ :- පිළිමතලාව
200. ලංකාවේ මිනිරන් කර්මාන්තය සඳහා ප්‍රසිද්ධ :- කහටගහ,හිනිදුම,බෝගල,දික්ගොඩ
201. මහියංගණය චෛත්‍යයේ තැන්පත් කර ඇත්තේ :- කේශ ධාතු හා ග්‍රිවා ධාතු
202. ලංකාවේ ඉල්මනයිට් සඳහා ප්‍රසිද්ධ :- පුල්මුඩේ
203. ලංකාවේ ලී කැටයම් සඳහා ප්‍රසිද්ධ :- ගාල්ල
204. කතෝලිකයන්ගේ වැදගත් උත්සවය :- නත්තල
205. ජාතික රූපවාහිනී විකාශය ආරම්භ කලේ 1982වසරේ දී
206. පැය කිහිපයක් පමණක් රජකල රජු :- ii වික්‍රමබාහු රජු (ක්‍රි.ව1153)
207. සාරාර්ථ සංග්‍රහය වෛද්‍ය ග්‍රන්ථය රචනා කලේ :- බුද්ධදාස රජු
208. ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ සැලැස්ම නිර්මාණය කලේ :- ජෙජ්‍රි බාවා
209. දරකපන්නෙකුට රජකම ලබා දුන්නේ :- අනුලා බිසව
210. ජේසුතුමා හඳින්වෙන ජීසස් යන්නෙහි තේරුම :- විමුක්තිදායකයා
211. ශ්‍රී ලංකාවේ පොලිස් සේවය ආරම්භ වූයේ :- 1866/09/03
212. දෙවන අක්බෝ රජු තැනවූ වැව් :- කන්තලේ,ගිරිතලේ
213. මිතුරා වෙනුවෙන් දර සෑයට පැන දිවිදුන් රජු :- කුමාරදාස රජතුමා
214. ශ්‍රී ලංකාවේ ආහාර මුද්දර ක්‍රමය ආරම්භ වූයේ :- 1979දී
215. අගමැති වරයකුට අයත් නොවන දෙපාර්තමේන්තු :- විගනකාධිපති/මහා භාරකාර/මැතිවරණ
216. පැවිදිවසිට පසුව රජකමට පත්වූයේ :- ධාතුසේන රජතුමා
217. ශ්‍රී ලංකාවේ ප්‍රථම තැපැල් පත නිකුත් කලේ :- 1872/08/22
218. සීගිරි බිතුසිතුවම් සොයාගත්තේ :- රීස් ඩේවිඩ්ස්
219. ශ්‍රී ලංකාවට වොලිබෝල් ක්‍රීඩාව හඳුන්වා දුන්නේ :- රොබට් කැමල්
220. ලංකාවේ වේවැල් සඳහා ප්‍රසිද්ධ :- වේවැල්දෙණිය,රදාවඩුන්න
221. ශ්‍රී ලංකාවේ ප්‍රථම දුම්රිය ධාවනය සිදු වූයේ :- 1864 දී (කොළඹ සිට අඹේපුස්ස දක්වා)
222. පෘතුගීසි පලවාහැරීමට ලංදේසීන් ගෙන්වා ගත්තේ :- ii වන රාජසිංහ රජතුමා
223. ඉස්ලාම් ආගමේ නිර්මාතෘ :- මොහොමඩ් නබි නායක් තුමන්
224. කෝට්ටේ රාජ්‍යය පෘතුගීසින්ට පාවා දුන් රජු :- දොන් ජුවන් ධර්මපාල රජතුමා
225.ලක්දිව පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කලේ :- i වන පරාක්‍රමබාහු රජතුමා
226. ස්වාධීන රූපවාහිනී විකාශය ආරම්භ කලේ :- 1982 වසරේ
227. ලංකා වරාය සංයුක්ත මණ්ඩලය ආරම්භ වූයේ :- 1960වසරේ
228. නොමිලේ පාසල් පොත් ලබාදීම ආරම්භ කලේ :- 1980 වසරේ
229.මහම්මත් තුමාගේ මව :- අමීනා තුමිය
230. මහම්මත් තුමාගේ මුත්තනුවන් :- අබ්දුල් මුතාලිබ්
231.ඉස්ලාම් ආගමේ පූජනීය ග්‍රන්ථය :- මහම්මත් තුමාගේ පියා :- අබ්දුල්ලා තුමන්
232. මුස්ලිම් ධර්මය වැලඳගත් ප්‍රථම කාන්තාව :- කදීජා
233.පරන්තන් රසායන ‍ද්‍රව්‍ය සංස්ථාව ආරම්භ වූයේ :- 1956/04/01
234. ලංකා තෙල් හා මේද සංයුක්ත මණ්ඩලය ආරම්භ වූයේ :- 1955/10/01
235. ලංකා ගමනාගමන මණ්ඩලය ආරම්භ වූයේ :- 1960/01/01
236. ලංකා ලුණු සංස්ථාව ආරම්භ වූයේ :- 1957/12/03
237. ලංකා වානේ සංස්ථාව ආරම්භ වූයේ :- 1961/07/30
238.ලංකා ඛනිජ තෙල් සංස්ථාව ආරම්භ වූයේ :- 1961/06/01
239. ජාතික සුළු කර්මාන්ත සංයුක්ත මණ්ඩලය ආරම්භ වූයේ :- 1958/07/01
240. ගිංතොට තුනී ලෑලි සංස්ථාව ආරම්භ වූයේ :- 1956/04/01
241. සම්භාන්ඩ නිශ්පාදන සංයුක්ට මණ්ඩලය ආරම්භ වූයේ :- 1956/04/01
242. ජාතික පේෂකර්ම සංස්ථාව ආරම්භ කරන ලද්දේ :- 1958/01/01
243. ලංකා සිමෙන්ති සංස්ථාව ආරම්භ කරන ලද්දේ :- 1956/11/01
244. ඒකල කාර්මික ජනපද සංයුක්ත මණ්ඩලය ආරම්භ වූයේ :- 1960/01/01
245. ලංකා ටයර් සංස්ථාව ආරම්භ කරන ලද්දේ :- 1961/01/06
246. ලංකාවේ තැපැල් සේවය ආරම්භ වූයේ :- 1838 වසර
247. වෙල්ලස්සේ කැරැල්ල ඇති වූයේ :- 1817/09/16
248. දිනමිණ පුවත්පත ආරම්භ කලේ :- 1909 වසරේ
249. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ආරම්භ වූයේ :- 1962/01/01
250. වීර කේසරී පුවත්ප ආරම්භ කලේ :- 1930 වසරේ
251. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ආරම්භ වූයේ :- 1962/01/01
252. මහවැලි ගඟ හරහා පේරාදෙණිය පාලම ඉදිකලේ :- 1832 වර්ශයේ
253. කොළඹ සිට මහනුවර වෙත අශ්ව රථ වලින් ලියුම් ගෙනයාම ඇරඹුනේ :- 1832වසරේ
254. ලංකාවේ කෝපි වගාව ආරම්භ කලේ :- 1832සිංහපිටියේදී
255. ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භ කලේ :- 1950/08/28
256. කොළඹ වරාය ඉදිකිරීම ආරම්භ කලේ :- 1830 වසරේ
257. එඩ්වර්ඩ් බර්න්ස් ලකාණ්ඩුකාර ධූරයට පත්වූයේ :- 1820දී
258. තිනකරන් පුවත්පත ආරම්භ වූයේ :- 1932 වසරේ
259. ඩේලිනිවුස් පුවත්පත ආරම්භ කලේ :- 1918 වසරේ
260. මිනින්දෝරු දෙපාර්තමේන්තුව ආරම්භ කලේ :- 1800/08/03
261. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට යුධ නීතිය පනවන ලද්දේ :- 1818/02/02
262. උඩරට ස්ත්‍රීන් දියේ ගිල්වා මැරීම තහනම් කලේ :- 1826 වසරේ
263. ඉරිදා දිනය නිවාඩු දිනයක් බවට පත් කලේ :- 1770/11/01
264.සන්ඩේ ටයිම්ස් පුවත්පත ආරම්භ කලේ :- 1923 වසරේ
265. ඉංග්‍රීසින් කිවුලේගෙදර මොහොට්ටාල මරා දැමුවේ :- 1818/12/18
266. ඉංග්‍රීසීන් විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගත්තේ :- 1815/02/18
267. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මදුරාසියට පිටුවහල් කලේ :- 1818/01/20
268. ඉංග්‍රීසින් කුරුඳු වගාවේ තනි අයිතිය පවරා ගත්තේ :- 1822 වසරේ
269. ලංකාදීප පුවත්පත ආරම්භ කලේ :- 1947 වසරේ
270. ප්‍රසිද්ධ කිවිඳිය ගජමන් නෝනා මියගියේ :- 1814/12/15
271. වීර මද්දුම බණ්ඩාර මරා දැමුවේ :- 1814/05/14
272.වෙල්ලස්ස කැරැල්ල ඇතිවුනේ :- 1816/10/16
273. ලන්දේසි කොළඹ කොටුව අල්ලා ගත්තේ :- 1656/05/13
274. වාරියපොළ සුමංගල හිමි ඉංග්‍රීසි කොඩිය පහත හෙලන ලද්දේ :- 1815/03/02
275. ශ්‍රී ලංකාවේ ප්‍රථම ගැසට් පත්‍රය නිකුත් කරන ලද්දේ :- 1802/03/15
276. ලංකාවේ ප්‍රථම මුද්‍රණාලය ආරම්භ කලේ :- 1737 වසරේ ගාල්ලේ
277. ශ්‍රී ලංකාවේ කාර්මික විද්‍යාලය හා මාළු වෙලඳපොල ආරම්භ කිරීම :- 1893 වසරේ
278. ප්‍රථම වරට ලංකාවට රික්ශෝ රථයක් ගෙනාවේ :- 1883 වසරේ
279. ලංකාවේ ගිනිනිවන හමුදාව ආරම්භ කලේ :- 1892 වසරේ
280. ලංකාව පලාත් නවයකට බෙදූයේ :- 1889 වසරේ
281. වික්ටෝරියා පාලම විවෘත කලේ :- 1895 වසරේ
282. ඕල්කට්තුමන් ලංකාවට පැමිණියේ :- 1880 වසරේ
283. සමූපකාර ව්‍යාපාරය ආරම්භ කලේ :- 1911 වසරේ
284. ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන්විදුලි වැඩසටහන ප්‍රචාරය කලේ :- 1924/06/24
285. ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණ ය පැවැත්වූයේ :- 1947/08/23
286. නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කලේ :- 1943 වසරේ
287. ප්‍රථම පාර්ලිමේන්තුව විවෘත කලේ :- 1930/01/29
288. විමලසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වූයේ :- 1952/08/05
289.ජපනුන් කොළඹ හා ත්‍රිකුණාමලය වරායන්ට බෝම්බ හෙලූයේ :- 1942 වසරේ
290. ප්‍රථම තැපැල් සේවා වැඩවර්ජනයක් ඇති වූයේ :- 1947 වසරේ
291. අමද්‍යප මහා සභාව ආරම්භ කලේ :- 1912 වසරේ
292. සෝල්බරි ආණ්ඩුක්‍රමය සම්මත වූයේ :- 1945 වසරේ
293. බණ්ඩාරනායක මහතා ඝාතනය කලේ :- 1959/09/26
294. සීගිරි කාශ්‍යප පැරදවීමට මුගලන් කුමරු සහය ගත්තේ :- ඉන්දියාවෙන්
295. රෝහණ විජේවීර ඝාතනය කලේ :- 1989/11/11
296. රට තුල කැසිනෝ හා ජැක්පොට් ක්‍රීඩා තහනම් කලේ :- 1993/05/01
297. චන්ද්‍රිකා බණ්ඩාරනායක අගමැති තනතුරට පත් වූයේ :- 1994/08/19
298. ප්‍රථම විධායක ජනාධිපතිවරණය පැවැත්වූයේ :- 1982/12/20
299. ඩඩ්ලි සේනානායක අගමැති තනතුරට පත් වූයේ :- 1960 මාර්තු
300. ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූයේ :- 1972/05/22

 

Check Also

Forest Field Assistant | Exams Notes – 01 | Forest Jobs | Department Of Forest Jobs

Exams Notes  | Forest Field Assistant 2019 Exams – Government Forest Filed Assistant Vacancy 2019 …

Open

"Our website is currently under construction''

Close