TAMIL ONLINE TEST 01

Welcome to your TAMIL ONLINE TEST 01

1. දෙමළ භාෂාවේ තිබෙන ස්වර අක්ෂර ගණන කීයද ?
2. දෙමළ භාෂාවේ තිබෙන ව්‍යංජන අක්ෂර ගණන කීයද ?
3. දෙමළ භාෂාවේ තිබෙන මධ්‍යක්ෂර ගණන කීයද ?
4. දෙමළ භාෂාවේ සම්පුර්ණ අක්ෂර ගණන කීයද ?
5. அமர මෙම වචනයේ සිංහල ශබ්දය තෝරන්න
6. නිවැරදිව අකාරාදී පිළිවෙලට නොමැති පේලිය තෝරන්න
7. க අක්ෂරයේ ශබ්ද නොවන ආකාරයක් වන්නේ
8. ආයිද අක්ෂරය තෝරන්න
9. සමර යන්න නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න
10. අම්මා යන්නට නිවැරදි දෙමළ වචනය වන්නේ

Inline
Inline