JOB APPLICATION

රු200.00රු620.00

Clear
SKU: N/A Category:

Description

අප පලකරන රජයේ රැකියා තොරතුරු වලට අදාල ව සැකසු අයදුම්පත් දැන් ඔබට තැපැල් මගින් ගෙන්වා ගත හැකිය. එක අයදුම්පතක් සදහා 100 ක සේවා ගාස්තුවක් අය කරනු ලැබේ. අවම වශයෙන් අයදුම්පත් දෙකක් ඔබ විසින් ගෙන්වා ගැනීම කල යුතුයි. එම අයදුම්පත් දෙකම එකම ලිපිනයකට පමණක් අප විසින් තැපැල් කරනු ලැබේ.  එකම වර්ගයේ  අයදුම්පත් දෙකක් හෝ වෙනත් වර්ග දෙකක අයදුම්පත් දෙකක් ගෙන්වා ගත හැකිය. ඔබට අවශ්‍ය අයදුම්පත් පිළිබද තොරතුරු order notes  හි සදහන් කරන්න  . වැඩ කරන දින 7ක් ඇතුලත ඔබගේ අයදුම්පත් අප විසින් තැපැල් මගින් ලැබීමට සලස්වනු ලැබේ. අයදුම්පත් 2 කට වඩා අවශ්‍ය නම් එක අයදුම්පතකට අමතර  70ක මුදලක් බැගින් එකතු වේ.. ස්තූතියි.

Hotline : 077 633 25 35

Additional information

අයදුම්පත් ප්‍රමාණය

2, 3, 4, 5, 6, 7, 8

Inline
Inline