CV FOR ME

රු1,000.00රු1,600.00

Clear
SKU: N/A Category:

Description

රැකියා වලට අයදුම්කිරිමේදී සහ සම්මුඛ පරීක්ෂණ වලදී වඩාත්ම වැදගත් ලේඛනය වන්නේ ඔබේ CV එකයි. ඔබට වඩාත් නිවැරදිව සහ පැහැදිලිව ඔබේ CV එක අපගෙන් නිර්මාණය කරගත හැකිය . ඒ සදහා 1000 ක සේවා ගාස්තුවක් අය කරන අතර ඔබට අප විසින් වර්ණයෙන් මුද්‍රිත පිටපත් 5ක් තැපැල් මගින් නිවසට එවීමද සිදු කරනු ලබයි. ඔබටත් වඩාත් නිවැරදි සහ වෘත්තීය මට්ටමේ CV එකක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය නම් ඔබේ විස්තර සහිතව ඔබේ ඇණවුම සම්පුර්ණ කර CV එකට ඇතුලත් කල යුතු තොරතුරු [email protected] ඊමේල් ලිපිනයට එවන්න. ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන් ඔබට කැමති භාෂාවකින් CV එකක් නිර්මාණය කර ගත හැකිය. භාෂා දෙකෙන්ම නිර්මාණය කර ගැනීමට අවශ්‍ය නම් 1600 ක සේවා ගාස්තුවක් අය කරයි.

ස්තූතියි.

Hotline : 077 633 25 35

Additional information

අයදුම්පත් වර්ගය

සිංහල, ඉංග්‍රීසි, භාෂා දෙකම

Inline
Inline