APPLICATIONS

අප පල කරන රැකියා වලට අදාලව අයදුම්පත් අවශ්‍ය ඔබට තැපැල් මගින් ගෙන්වා ගැනීමට හැකිය. ඒ සදහා එක අයදුම්පතකට රුපියල් 100 ක සේවා ගාස්තුවක් අය කරයි. අයදුම්පත් ගෙන්වා ගැනීමේදී අවම අයදුම්පත් දෙකක් ගෙන්වා ගත යුතුයි. එකම රැකියාවකට අදාල අයදුම්පත් දෙකක් හෝ වෙනත් වර්ග දෙකක අයදුම්පත් දෙකක් ගෙන්වා ගත හැකිය.

 

*  අදාල රජයේ ආයතනය මගින් විශේෂ අයදුම්පතක් ඉදිරිපත් කර නොතිබුනොත් එම තනතුරට සහ ආයතනයට සුදුසු පරිදි නිවැරදිව සැකසූ අයදුම්පත් ලබා දීම සිදු කරයි.

 

0776424065 අංකයට EZCASH මගින් මුදල් ගෙවා මුදල් ගෙවීම පිළිබද විස්තර ඔබට අවශ්‍ය අයදුම්පත් පිළිබද තොරතුරු සහ ඔබේ නම ලිපිනය අප වෙත 0776424065 අංකයට එවන්න. මුදල් ගෙවා අපට දන්වා දින 5ක් ඇතුලත ඔබගේ අයදුම්පත් තැපැල් මගින් නිවසට එවනු ලැබේ.