100 General knowledge questions and answers (Part – 01) – Ceylon book

01. කැළණි ගඟ ආරම්භ වන්නේ :- සමනල කන්දෙන්
02. ශ්‍රී ලංකාවේ වැඩිම වී වගා කරන දිස්ත්‍රික්කය වන්නේ :- කුරුණෑගල
03. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටා ඇත්තේ :- ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
04. ශ්‍රීලංකාවෙ පිහිටා ඇති ගංඟා ගනන :- 103යි


05. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපල පිහිටා ඇත්තේ :- කටුනායක
06. ශ්‍රීලංකාවේ දිග :- කි.මී 432යි
07. ශ්‍රී ලංකාවේ පලල :- කි.මී 224යි
08. ශ්‍රී ලංකාවේ විශාලම චෛත්‍යය :- ජේතවනාරාමය
09. ශ්‍රී ලංකාවේ පැරැණිම චෛත්‍ය :- ගිරිහඬුසෑය
10. ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය :- පට්ටිපොල
11. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැවිලි බෝග :- තේ/රබර්/පොල්
12. ශ්‍රී ලංකාවේ ලොකුම දූපත :- තලෙය් මන්නාරම
13. ශ්‍රී ලංකාවේ ව්ශාලත්වය :- ව.කි.මී 65610යි
14. ශ්‍රී ලංකාවේ විශාලම ස්වාභාවික වරාය :- ත්‍රිකුණාමලය
15. ශ්‍රී ලංකාවේ ජාතික ගීය :- ශ්‍රී ලංකා මාතා
16. ශ්‍රී ලංකාවේ විශාලම සම්මන්ත්‍රණ ශාලාව :- බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව
17. ශ්‍රී ලංකාවේ විශාලම ජලාශ්‍රය :- රණ්දෙනිගල
18. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය :- නිල් මහනෙල් මල
19. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව :- වොලිබෝල්
20. ශ්‍රී ලංකාවේ විශාලම ජල විදුලි බලාගාරය :- කැළණිතිස්ස
21. ශ්‍රී ලංකාවේ විශාලම වනාන්තරය :- සිංහරාජ වනාන්තරය
22. ශ්‍රී ලංකාවේ විශාලම වැව :- සේනානායක සමුද්‍රය
23. ශ්‍රීලංකාවේ ප්‍රධාන නගරය :- කොළඹ
24. ශ්‍රී ලංකාවේ දිගම ගඟ :- මහවැලි ගඟ
25. ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජධානිය :- අනුරාධපුර
26. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය :- නා ගස
27. ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල :- බඹරකන්ද දිය ඇල්ල
28. ශ්‍රී ලංකාවේ දිගම පාලම :- මනම්පිටිය පාලම
29. ශ්‍රී ලංකාවේ ඇති ගම්මාන ගනන :- 38259
30. ශ්‍රී ලංකාවේ අන්තිම රජතුමා :- ශ්‍රී වික්‍රම රාජසිංහම
31. ශ්‍රී ලංකාවේ ජාතික ගීය ර්චනා කලේ :- ආනන්ද සමරකෝන් මහතා
32. ශ්‍රී ලංකාවේ ඇති ග්‍රාමනිළධාරී කොට්ඨාශ ගනන :- 14013යි
33. ශ්‍රී ලංකාවේ ඇති රජයේ හා පුද්ගලික පාසල් ගනන :- 10520යි
34. ශ්‍රී ලංකාවේ පලාත් පාලන ආයතන ගනන :- 258
35. ශ්‍රී ලංකාවේ විශාලම සංවර්ධන යෝජනා ක්‍රමය :- මහවැලි යෝජනා ක්‍රමය
36. ශ්‍රී ලංකාව වැඩිම කාලයක් පාලනය කල රජතුමා :- පණ්ඩුකාභය රජු
37. ශ්‍රී ලංකාවේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශය :- වටවල
38. ශ්‍රී ලංකාවේ දෙවරක් රජවූ රැජන :- ලීලාවතී රැජින
39. ශ්‍රී ලංකාවේ පලාත් ගනන :- 09යි
40. ශ්‍රී ලංකාවේ පොල් ත්‍රිකෝණය :- කොළඹ/ හලාවත/කුරුණෑගල
41. ශ්‍රී ලංකාවට ආවේනික ගස්වර්ග ගනන :- 188යි
42. ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල විදුලි බලාගාරය :- ලක්ෂපාන
43. ශ්‍රී ලංකාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය :- කඩවුණු පොරොන්දුව
44. ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිනිය :- සිරිමාවෝ ආර්.ඩී බණ්ඩාරනායක මැතිනිය
45. ශ්‍රී ලංකාවේ ගොවි ජනපද ගණන :- 37යි
46. ශ්‍රී ලංකාවේ මුළු වනාන්තර ප්‍රමාණය :- ව.කි.මී 79245යි
47. ශ්‍රී ලංකාවේ නිම්න ගනන :- 103යි
48. ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති :- ඩී එස් සේනානායක
49. ශ්‍රී ලංකාවේ උසම සානුව :- හොර්ටන් තැන්න
50. ශ්‍රී ලංකාවේ ඇති දිය ඇලි ගනන :- 55යි
51. ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ වංශය :- විජය රාජ වංශය
52. ශ්‍රී ලංකාවේ අවසන් රාජ වංශය :- නායක්කාර් රාජ වංශය
53. ශ්‍රී ලංකාවේ විශාලම ගල්ලෙන :- පාහියන් ලෙන
54. ශ්‍රී ලංකාවේ ප්‍රතිඵල රැජින :- අනුලා රැජින
55. ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ දිග :- කි.මී 1700යි
56. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති :- ජේ.ආර් ජයවර්ධන
57. ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ට යටත්වූයේ :- 1815/03/02
58. ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා :- සර් ෆෙඩ්‍රික් නොර්ත්
59. ශ්‍රී ලංකාවේ මහලේකම් කොට්ඨාශ ගනන :- 304යි
60. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික වැසි වනාන්තරය :- සිංහරාජ වනාන්තරය
61. ශ්‍රී ලංකාවේ ධීවර වරායන් ගනන :- 12යි
63. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායේ විශාලත්වය :- හෙක්ටයාර් 224.5යි
64. ශ්‍රී ලංකාවේ වානිජ නගරය :- කොළඹ
65. ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගවල මුළු දිග :- කි.මී 1404යි
66. ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව :- මුහුදු සැතපුම් 200යි
67. ශ්‍රී ලංකාවේ වැඩිම උෂ්ණත්වයක් පවතින්නේ :- මන්නාරම හා ත්‍රිකුණාමලය
68. ශ්‍රී ලංකාවේ පළමු වරට නීති ග්‍රන්ථයක් සක්ස් කරවූයේ :- පළමුවන උදය රජු (ක්‍රි:ව 1153)
69. ශ්‍රී ලංකාවට ප්‍රථම වරට ට්‍රෑම් කර් ගෙන්වූයේ :- 1900 වසරේ ජනවාරි
70. ශ්‍රී ලංකාවේ තඹ කාසි භාවිතය ඇරඹුනේ :- ක්‍රි:ව 1209දී
71. ශ්‍රී ලංකාවට පළමුවෙන්ම මෝටර් රථයක් ගෙන්වූයේ :- 1902 වර්ශයේ
72. ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබුවේ :- 1948 වසරේ පෙබරවාරි 4
73. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නැව් කර්මාන්තය ඇරඹියේ :- මහා පරාක්‍රමබාහු රජු
74. ශ්‍රී ලංකාවේ ප්‍රථම සොළී ආක්‍රමණය සිදුවූයේ :- ක්‍රි:පූ 248දී
75. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දුම්රිය ස්ථාන ගනන :- 164යි
76. ශ්‍රී ලංකාවේ ප්‍රථම නිදහස් උලෙළ පැවැත්වූයේ :- ටොරිංටන් චතුරශ්‍රයේ
77. ශ්‍රී ලංකාවේ දෛනික දරු උපත් සංඛ්‍යාව :- 1300ක් පමණ
78. ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ විදේශිකයන් වන්නේ :- පෘතුගීසි /ලන්දේසි /ඉංග්‍රීසි
79. ශ්‍රී ලංකාවේ මල් හටගන්නා ගස් වර්ග ගනන :- 3365යි
80. ශ්‍රී ලංකාවේ ත්‍රිපිටකය මුලින්ම ග්‍රන්ථාරූඪ කලේ :- වළගම්බා රජු
81. ශ්‍රී ලංකාවට අයත් දූපත් ගනන :- 25යි
82. ශ්‍රී ලංකාවේ පළමු සිංහල පුවත්පත :- ලක්මිණි පහන
83. ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකා මද්‍යස්ථානය :- මීගොඩ(පාදුක්ක)
84. ශ්‍රී ලංකාවේ ප්‍රථම දහම්පාසල :- ගාල්ල විජයානන්ද දහම්පාසල
85. ශ්‍රී ලංකාවේ ප්‍රථම කලාත්මක චිත්‍රපටය :- රේඛාව
86. ශ්‍රී ලංකාවේ ප්‍රථම කලාත්මක වේදිකා නාට්‍යය :- මනමේ
87. ශ්‍රී ලංකාවේ ප්‍රථම නවකථාව :- මීනා
88. ශ්‍රී ලංකාවේ ප්‍රථම පෘතුගීසි කපිතාන් :- දොන් ජෙරනිමෝ ද අසවේදු
89. ශ්‍රී ලංකාවේ උද්හිද උද්‍යාන :- ගම්පහ/පේරාදෙණිය/හග්ගල
90. ශ්‍රී ලංකාවේ අඩුම උෂ්ණත්වය පවතින්නේ :- නුවරඑළිය
91. ශ්‍රී ලංකාවේ ආදිවාසීන් වර්ග :- ඌරුවරිගේ/ඌනාපාන වරිගේ/කලා වරිගේ/මොණර වරිගේ
92. ශ්‍රී ලංකාවේ ප්‍රථම ලංදේසි ආණ්ඩුකාරවරයා :- විලියම් ජාකොබ් කෝස්තර්
93. ශ්‍රී ලංකාවේ ප්‍රථම වැව :- බසවක්කුලම (පණ්ඩුකාභය රජතුමා)
94. ශ්‍රී ලංකාවට ලැබෙන වර්ශාපතන වර්ග :- සංවහන/මෝසම්/වාසුලි
95. ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනසංගනනය පැවැත්වූයේ :- 1871 වසරේ
96. ශ්‍රී ලංකාවේ පස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව :- ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික ජනරජ ව්‍යවස්ථාව
97. ශ්‍රී ලංකාවේ ලුණු ලේවායන් :- හම්බන්තොට/පුත්තලම/එලිෆන්ට්පාස්
98. ශ්‍රී ලංකාවේ තණබිම වර්ග :- පතන/තලාව/විල්ලු/දමන
99. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ව්‍යවස්ථාව :- පස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
100. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි පාලන සමය :- 1876-1948(අවුරුදු 152ක්)

%d bloggers like this:
Inline
Inline